CIVIL ENGINEER LESSON 01

හැදින්වීම ඉංජිනේරු තාක්ෂණය,

             ලෝකය දියුණු වීමේ ක්‍රමය හසරුවන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයයි. ඉංජිනේරු ක්ෂෙත්‍රය යනු සෑමවිටම නව ප්‍රශ්න හා අභියෝග හමුවේ නිර්මාණශීලීව හා ප්‍රායෝගිකව විසදුම් ඉදිරිපත් කරමින් ලෝකයේ තාක්ෂණික සංවර්ධනය සිදු කරන්නා වු ක්ෂේත්‍රයයි.

           ඉංජිනේරු වර්ගිකරණය

               *සිවිල් ඉංජිනේරු තාක්ෂණය 
               *යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය 
               *විදුලි හා ඉලෙක්ටෝනික් තාක්ෂණය 
               *පරිගණක ඉංජිනේරු තාක්ෂණය 
               *කෘෂිකාර්ම ඉංජිනේරු තාක්ෂණය 
               *පේෂකර්ම ඉංජිනේරු තාක්ෂණය
   මෙමගින් අපගේ විෂය වන්නේ සිවිල් ඉංජිනේරු තාක්ෂණයයි.
           

Introduction Engineering Technology,

             The field of development of the world is embedded in the engineering field. The field of engineering is always the field of technological advancements in the world by providing creative and practical solutions to new challenges and challenges.

           Classification of engineering

               * Civil Engineering Technology
               *Mechanical engineering technology
               * Electrical and Electronic Technology
               * Computer engineering technology
               * Agriculture Engineering Technology
               * Textile Engineering Technology
   Our subject is civil engineering.
                                                             We are Continues next lesson ....

Comments