Posts
Showing posts from 2019
CIVIL ENGINEER LESSON 01
- Get link
- X
- Other Apps
හැදින්වීම ඉංජිනේරු තාක්ෂණය , ලෝකය දියුණු වීමේ ක්‍රමය හසරුවන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයයි. ඉංජිනේරු ක්ෂෙත්‍රය යනු සෑමවිටම නව ප්‍රශ්න හා අභියෝග හමුවේ නිර්මාණශීලීව හා ප්‍රායෝගිකව විසදුම් ඉදිරිපත් කරමින් ලෝකයේ තාක්ෂණික සංවර්ධනය සිදු කරන්නා වු ක්ෂේත්‍රයයි. ඉංජිනේරු වර්ගිකරණය *සිවිල් ඉංජිනේරු තාක්ෂණය *යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය *විදුලි හා ඉලෙක්ටෝනික් තාක්ෂණය *පරිගණක ඉංජිනේරු තාක්ෂණය *කෘෂිකාර්ම ඉංජිනේරු තාක්ෂණය *පේෂකර්ම ඉංජිනේරු තාක්ෂණය මෙමගින් අපගේ විෂය වන්නේ සිවිල් ඉංජිනේරු තාක්ෂණයයි. ...